කිතුගොස පතුරාලා
ජයදද බදවාලා
දොරපන විදුහල්
මව් සැරදේ... මව් සැරදේ...
විනීත ගති පැවතුම් පුරවා
සිසු කැළ සුමගට යොමු කරවා
රටටම වැඩ සලසන හෙළ දරුවන්
මුළු දීපයෙහිම ඇති කරවා
කිතුගොස පතුරාලා...//
හැම සිත් සතරම අපට දෙවා
වීර දූ පුතුන් බිහි කරවා
දස දහසක් අවුරුදු සැරදේවා
දොරපන අප විදුහල් මාතා
කිතුගොස පතුරාලා...//