• (+94) 70 202 8664
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DORAPANE M.V.

ර/ඇඹි/ දොරපනේ ජාතික පාසල

Embilipitiya Zone

  • Register
  • Login
DORAPANE M.V.

ර/ඇඹි/ දොරපනේ ජාතික පාසල

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

දොරපනේ ජාතික පාසල

1941 ජන්ම ලාභය ලැබූ දොරපනේ ජාතික පාසල් මාතාව ප්‍රදේශවාසී සුවහසක් දරුකැළගේ ගුණ නැණ බල වඩවමින් තවත් චිරාත් කාලයක් මෙම උතුම් මෙහෙවර කිරීමේ අපේක්ශාවෙන් මේ වන විට 81 වන වියේ පසු වේ. එදා පොල් අතු මඩුවක එක ගුරුවරයකු යටතේ ආරම්භ කල විදුහල අදවන විට ජාතික පාසලක් බවට සංවර්දනය වී ඇත. වර්තමානය වනවිට ගුරු මණ්ඩලය සම්පූර්ණ වී පැවතීම,උසස්පෙල විද්‍යා,ගණිත,වාණිජ හා කලා අංශ ආරම්භ වීම පාසල ලබා ඇති සුවිශාල ප්‍රගතියකි.සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපලය වඩි වීමද, උසස්පෙල විභාගයෙන් විශ්ව විද්‍යාලයට වැඩිපිරිසක් සිසුන් බිහි කිරීමද, සිංහල භාශා තරග, නැටුම්/සංගීත/චිත්‍ර තරගද, ගණි‍ත/විද්‍යා/සමාජ විද්‍යා/ඉංග්‍රීසි භාෂා තරගද, ක්‍රීඩා අංශයෙන්ද සමස්ථ ලංකා මට්ටම දක්වා ඉදිරිපත් වීම හා ජයග්‍රහණ සෑම වසරකම පාසා ලැබීම සිසුන්ගේ හා ගුරුමණ්ඩලයේ කැපවීම මත ලබන ජයග්‍රහණ වේ. දෙමාපිය පරිත්‍යාගයෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ලැබීම ද මහගු භාග්‍යයකි.
මේවන විට අප ජාතික පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ඉදිරු සංවර්දන සැලසුම් වලට ඉමහත් පිටුවහලක් වනු නොවනු මාන ය. අප විද්‍යාලය තව තවත් දියුණුවී බොහෝ දෙනාගේ පතුම් මල්පල ගැන්වී විදුහලට කෘතවේදීත්වය දක්වන විද්‍යාර්ථයන් වීම්ට හැකි වේවායි පතමි!  

දොරපනේ ජාතික පාසල

 

 

 

 

 

 

 

DORAPANE M.V.

ර/ඇඹි/ දොරපනේ ජාතික පාසල

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Dorapane, Omalpe
  • දුරකථන(+94) 123456789
  • ෆැක්ස්(+94) 123-456789

Supported By

© 2026 DORAPANE M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk